හැදින්විම
මෙහිදි අප කතා කරන්න යන්නේ ගෙලට සිදුවන අනතුරැ හා ඒවා වලක්වා ගන්නේ කොහොමද කියන එක පිලිබදවයි.
අපි ගොඩක් පරිස්සමෙන් තියා ගන්න ඔන දෙයක් තමයි ගෙල කියන්නේ මොකද බෙල්ල ගියොත් ඔක්කොම ඉවරයි. එක හින්ද මේ කතා කරන ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා.
ඒ වගේම ගෙයක් උනත් තනියම ගොඩ නගන්න බැහැ නේ එක හින්ද මට මේ වැඩ වලට සහය දුන් භෞත චිකිත්සක වරැ දෙපලටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.
DMS DISSANAYAKA
HMP KUMARA
ඔයාලා මගේ සයිට් එක ගොඩක් කට්ටි බලනින ඇති කියලා මම හිතනවා.ඉතින් ඔයාලටත් ගෙල වේදනාව ගැන දෙයක් දැන ගන්න හම්බ උනානම් කමෙන්ට් කරන්න.
ReplyDelete